1 කොරින්ති 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති.+ නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.+ හෙබ්‍රෙව් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු ඇතුල් වූයේ එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව+ තමාගේම ලේ රැගෙනය.+ එසේ ඔහු එක් වරක් අතිශුද්ධස්ථානයට ඇතුල් වී අපට සදාකාලික ගැලවීමක් ලබා දුන්නේය.+ ඒ නිසා ඒ දේ නැවත කිරීමට ඔහුට සිදු වන්නේ නැත. එළිදරව් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.
12 ඔහු ඇතුල් වූයේ එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව+ තමාගේම ලේ රැගෙනය.+ එසේ ඔහු එක් වරක් අතිශුද්ධස්ථානයට ඇතුල් වී අපට සදාකාලික ගැලවීමක් ලබා දුන්නේය.+ ඒ නිසා ඒ දේ නැවත කිරීමට ඔහුට සිදු වන්නේ නැත.
18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.