මීකා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද පුත්රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+
6 මන්ද පුත්රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+