ලෙවී කතාව 26:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට ඔබ ඔබේම පුත්රයන්ගේද දූවරුන්ගේද මාංස කන්නහුය.+ ද්විතීය කතාව 28:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔවුන් තම දූපුතුන්ව මරා කද්දී පවුලේ අය සමඟ බෙදාගෙන කන්නවත් කැමති වෙන්නේ නැහැ. මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු නොවෙයි.+
55 ඔවුන් තම දූපුතුන්ව මරා කද්දී පවුලේ අය සමඟ බෙදාගෙන කන්නවත් කැමති වෙන්නේ නැහැ. මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු නොවෙයි.+