නික්මයාම 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ ගැන පාරාවෝ දැනගත් විට, ‘ඊශ්‍රායෙල්වරු අතරමං වෙලා. ඔවුන් පාළුකරයේ ඒ මේ අත සැරිසරන්නේ ඒ නිසයි’ කියා තම සේවකයන්ට කියනු ඇත.+ නික්මයාම 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෙසේ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ ගිය පාරාවෝගේ අශ්ව රථද ඔහුගේ අසරුවෝද+ ඔහුගේ මුළු හමුදාවද මුහුද අසල බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙලිතයන් ළඟටම ආවෝය.+
3 ඒ ගැන පාරාවෝ දැනගත් විට, ‘ඊශ්‍රායෙල්වරු අතරමං වෙලා. ඔවුන් පාළුකරයේ ඒ මේ අත සැරිසරන්නේ ඒ නිසයි’ කියා තම සේවකයන්ට කියනු ඇත.+
9 මෙසේ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ ගිය පාරාවෝගේ අශ්ව රථද ඔහුගේ අසරුවෝද+ ඔහුගේ මුළු හමුදාවද මුහුද අසල බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙලිතයන් ළඟටම ආවෝය.+