යෙසායා 55:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කටු පඳුරු වෙනුවට ජුනිපර් ගස්ද+ වල් පැළෑටි වෙනුවට මරඳ ගස්ද හටගනියි.+ මේ සියල්ල යෙහෝවා දෙවිගේ නාමයට මහත් කීර්තියක්+ ගෙන දෙමින් සදහටම ලකුණක්+ සේ පවතියි.” යෙසායා 60:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+
13 කටු පඳුරු වෙනුවට ජුනිපර් ගස්ද+ වල් පැළෑටි වෙනුවට මරඳ ගස්ද හටගනියි.+ මේ සියල්ල යෙහෝවා දෙවිගේ නාමයට මහත් කීර්තියක්+ ගෙන දෙමින් සදහටම ලකුණක්+ සේ පවතියි.”
13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+