2 තෙසලෝනික 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු විරුද්ධකාරයෙකි.+ “දෙවි” කෙනෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට හෝ දේවත්වයේ ලා සලකන ඕනෑම දෙයකට විරුද්ධව ඔහු නැඟී සිටියි. එහෙයින් ඔහු තමා දෙවි කෙනෙකු ලෙස ප්රදර්ශනය වෙමින් දෙවිගේ මාලිගාවෙහිම අසුන්ගෙන සිටියි.+
4 ඔහු විරුද්ධකාරයෙකි.+ “දෙවි” කෙනෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට හෝ දේවත්වයේ ලා සලකන ඕනෑම දෙයකට විරුද්ධව ඔහු නැඟී සිටියි. එහෙයින් ඔහු තමා දෙවි කෙනෙකු ලෙස ප්රදර්ශනය වෙමින් දෙවිගේ මාලිගාවෙහිම අසුන්ගෙන සිටියි.+