යොෂුවා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හෙෂ්බොන් නගරයත්+ ඒ අවට තැනිතලාවේ පිහිටි කුඩා නගරත්+ ඔවුන්ට උරුම විය. දීබොන්,+ බාමොත්-බාල්,+ බෙත්-බාල්-මෙයොන්,+ යෙරෙමියා 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “දීබොන්+ දියණිය, ඔබේ තේජවත් තත්වය අත්හැර පහතට බැස පිපාසිතව බලා සිටින්න.+ මන්ද මෝවබ් විනාශ කළ තැනැත්තා ඔබට විරුද්ධවද පැමිණ ඔබේ බලකොටු සියල්ල විනාශ කර දමනු ඇත.+
17 හෙෂ්බොන් නගරයත්+ ඒ අවට තැනිතලාවේ පිහිටි කුඩා නගරත්+ ඔවුන්ට උරුම විය. දීබොන්,+ බාමොත්-බාල්,+ බෙත්-බාල්-මෙයොන්,+
18 “දීබොන්+ දියණිය, ඔබේ තේජවත් තත්වය අත්හැර පහතට බැස පිපාසිතව බලා සිටින්න.+ මන්ද මෝවබ් විනාශ කළ තැනැත්තා ඔබට විරුද්ධවද පැමිණ ඔබේ බලකොටු සියල්ල විනාශ කර දමනු ඇත.+