2 රාජාවලිය 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එබැවින් ඇසිරියාවේ රජ ඔහු කී දේට ඇහුම්කන් දී දමස්කයට+ ගොස් එය යටත් කරගත්තේය.+ පසුව එහි ජීවත් වූ වැසියන්ව කිර් නම් ප්රදේශයට+ ගෙන ගියේය. ඔහු රෙෂින් රජුව+ මරා දැමුවේය.
9 එබැවින් ඇසිරියාවේ රජ ඔහු කී දේට ඇහුම්කන් දී දමස්කයට+ ගොස් එය යටත් කරගත්තේය.+ පසුව එහි ජීවත් වූ වැසියන්ව කිර් නම් ප්රදේශයට+ ගෙන ගියේය. ඔහු රෙෂින් රජුව+ මරා දැමුවේය.