යෙසායා 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එෆ්රායිම්වරුන් හා සමාරියේ+ ජනයාද එයින් නිදහස් නොවෙයි.+ මන්ද ඔවුහු අහංකාරකමින් මෙසේ උදම් අනති.+ යෙසායා 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ දවසේදී ඔබට සිදු වන්නේ සිරකරුවන් අතරේ බියෙන් නැමී සිටින්නයි. එසේත් නැත්නම් සතුරන් අතින් මැරුම් කන්නයි. ඔබ මළ සිරුරුවලින් වැසී යනු ඇත.+ ඔබේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔබට විරුද්ධව දිගු කර තිබේ.+
4 ඒ දවසේදී ඔබට සිදු වන්නේ සිරකරුවන් අතරේ බියෙන් නැමී සිටින්නයි. එසේත් නැත්නම් සතුරන් අතින් මැරුම් කන්නයි. ඔබ මළ සිරුරුවලින් වැසී යනු ඇත.+ ඔබේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔබට විරුද්ධව දිගු කර තිබේ.+