යෙසායා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි. යෙසායා 35:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි. යෙසායා 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+
16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.
8 ඒ දේශයෙහි මාර්ගයක්+ ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.+ අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි. අඥානයා ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත.+ එහි ගමන් කරන්නේ අවසර ලැබූ අය පමණි.
3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+