යෝබ් 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තේමාහි+ තවලම්කරුවෝ එහි වතුර සෙව්වෝය.සෙබාහි+ වෙළෙන්දෝ එහි වතුර ගැන බලාපොරොත්තුවෙන් සිටියෝය. යෙරෙමියා 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙදාන්,+ තේමා+ සහ බූෂ්හි වැසියන්ටද කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති සියල්ලන්ටද+