යෙසායා 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ වීථිවල සැරිසරති. ජනයා පියස්ස මතත්+ මංසන්ධිවලත් හිඳගෙන බොහෝ සෙයින් හඬා වැලපෙති.+ යෙරෙමියා 48:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මෝවබ්හි මංසන්ධිවලින්ද සෑම නිවසකම පියස්සෙන්ද නික්ම එන්නේ වැලපීමේ හඬය.+ මන්ද කිසි ප්රයෝජනයක් නැති භාජනයක් සුනුවිසුනු කර දමන්නාක් මෙන් මම මෝවබ් සුනුවිසුනු කර දැමුවෙමි.+
3 ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ වීථිවල සැරිසරති. ජනයා පියස්ස මතත්+ මංසන්ධිවලත් හිඳගෙන බොහෝ සෙයින් හඬා වැලපෙති.+
38 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මෝවබ්හි මංසන්ධිවලින්ද සෑම නිවසකම පියස්සෙන්ද නික්ම එන්නේ වැලපීමේ හඬය.+ මන්ද කිසි ප්රයෝජනයක් නැති භාජනයක් සුනුවිසුනු කර දමන්නාක් මෙන් මම මෝවබ් සුනුවිසුනු කර දැමුවෙමි.+