2 රාජාවලිය 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පසුව ඇසිරියාවේ රජ,+ තර්තාන්,*+ රබ්සාරිස්* සහ රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. ඔවුහු ලාකිෂ් නගරයේ+ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය. යෙසායා 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි යෙසායාට මෙසේ කීවේය. “ඔබේ පුත් ෂෙයර්-යාෂුබ්*+ සමඟ ගොස් ආහස් රජුව හමු වන්න කියා මම ඔබෙන් ඉල්ලමි. රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ දිය අගල+ ළඟදී ඔබට ඔහුව හමු වෙයි. යෙසායා 36:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඇසිරියාවේ රජ, රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ+ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. රබ්ෂාකේ ලාකිෂ්+ නගරයේ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට+ යන මාර්ගයෙහි පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය.
17 පසුව ඇසිරියාවේ රජ,+ තර්තාන්,*+ රබ්සාරිස්* සහ රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. ඔවුහු ලාකිෂ් නගරයේ+ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය.
3 එවිට යෙහෝවා දෙවි යෙසායාට මෙසේ කීවේය. “ඔබේ පුත් ෂෙයර්-යාෂුබ්*+ සමඟ ගොස් ආහස් රජුව හමු වන්න කියා මම ඔබෙන් ඉල්ලමි. රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ දිය අගල+ ළඟදී ඔබට ඔහුව හමු වෙයි.
2 පසුව ඇසිරියාවේ රජ, රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ+ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. රබ්ෂාකේ ලාකිෂ්+ නගරයේ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට+ යන මාර්ගයෙහි පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය.