උත්පත්ති 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කානාන්ගේ කුලුඳුල් පුත්රයා සීදොන්ය.+ කානාන්ට හෙත්+ යන නමින්ද පුත්රයෙක් සිටියේය. එසකියෙල් 27:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘“තීර්, ඔබේ හබල්කරුවෝ සීදොන්+ සහ අර්වද්හි වැසියෝය.+ ඔබ අතරේ සිටි දක්ෂයෝ+ ඔබේ නාවිකයෝ වූහ.+