2 ඔහු එය පූජකයන් වන ආරොන්ගේ පුත්රයන් වෙතට ගෙනා යුතුයි. පූජකයාද ගෙනා පූජාවෙන් අහුරක් ගත යුතුයි. සිහින් පිටිද තෙල් ස්වල්පයක්ද කට්ටකුමංජල් සියල්ලද ඇතුළත් එම අහුර දෙවිට සිහිගැන්වීමක්+ වශයෙන් ඔහු පූජාසනය මත දැවිය යුතුයි. එය යෙහෝවා දෙවි වන මට ප්රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් ඔප්පු කරන ලද පූජාවකි.