ගීතාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද ඔවුහු ඔබට විරුද්ධව නපුරු දේ කිරීමට උත්සාහ කළෝය.+ඔවුහු තමන්ට ක්රියාත්මක කළ නොහැකි දේවල් සැලසුම් කළෝය.+ යෙරෙමියා 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම මරන්න ගෙන යන හීලෑ බැටළු පැටවෙකුට සමානව සිටියෙමි.+ “ගස එහි පලත් සමඟම විනාශ කර දමමු. ඔහුගේ නම තවත් සිහි නොවන පිණිස සම්පූර්ණයෙන්ම ඔහුව පොළොවෙන් තුරන් කර දමමු”+ යයි කියමින් ඔවුන් මට විරුද්ධව කුමන්ත්රණය කරන බව මම දැන සිටියේ නැත.+
11 මන්ද ඔවුහු ඔබට විරුද්ධව නපුරු දේ කිරීමට උත්සාහ කළෝය.+ඔවුහු තමන්ට ක්රියාත්මක කළ නොහැකි දේවල් සැලසුම් කළෝය.+
19 මම මරන්න ගෙන යන හීලෑ බැටළු පැටවෙකුට සමානව සිටියෙමි.+ “ගස එහි පලත් සමඟම විනාශ කර දමමු. ඔහුගේ නම තවත් සිහි නොවන පිණිස සම්පූර්ණයෙන්ම ඔහුව පොළොවෙන් තුරන් කර දමමු”+ යයි කියමින් ඔවුන් මට විරුද්ධව කුමන්ත්රණය කරන බව මම දැන සිටියේ නැත.+