යෝබ් 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අතීතයේදී මම දෙවිට කන්නලව් කර පිළිතුරු ලැබුවෙමි.+එහෙත් දැන් මාගේ අසල්වැසියා මාව විහිළුවට ලක් කරන්නේය.+විහිළුවට ලක් කරන්නේ ධර්මිෂ්ඨ, අවංක තැනැත්තාවය. ගීතාවලිය 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+ යෙරෙමියා 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මගේ මව්නි, මට දුක් වේ.+ මන්ද ඔබ වැදුවේ පොළොවේ වැසියන්ගේ ආරවුල්වලටද විවාදවලටද හේතුවක් වූ පුත්රයෙකුවය.+ මම කිසිවෙකුගෙන් ණයට ගත්තේවත් කිසිවෙකුට ණයට දුන්නේවත් නැත. නමුත් සියලුදෙනාම මට ශාප කරති.+ විලාප ගී 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම සියල්ලන් ඉදිරියේ විහිළුවක්ව සිටිමි.+ ඔවුන්ගේ සරදමට දවස පුරා ලක් වුණෙමි.+ ක්රියා 17:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මිය ගිය අයගේ නැවත නැඟිටීම ගැන පාවුල් කතා කරනවා ඔවුන්ට ඇසුණු විට සමහරු ඔහුට සමච්චල් කළෝය.+ නමුත් තවත් සමහරු, “ඔබ පැවසූ මේ දේවල් ගැන තවත් විස්තර වෙනත් වේලාවක අහන්න අපි කැමතියි” කියා පැවසුවෝය.
4 අතීතයේදී මම දෙවිට කන්නලව් කර පිළිතුරු ලැබුවෙමි.+එහෙත් දැන් මාගේ අසල්වැසියා මාව විහිළුවට ලක් කරන්නේය.+විහිළුවට ලක් කරන්නේ ධර්මිෂ්ඨ, අවංක තැනැත්තාවය.
10 මගේ මව්නි, මට දුක් වේ.+ මන්ද ඔබ වැදුවේ පොළොවේ වැසියන්ගේ ආරවුල්වලටද විවාදවලටද හේතුවක් වූ පුත්රයෙකුවය.+ මම කිසිවෙකුගෙන් ණයට ගත්තේවත් කිසිවෙකුට ණයට දුන්නේවත් නැත. නමුත් සියලුදෙනාම මට ශාප කරති.+
32 මිය ගිය අයගේ නැවත නැඟිටීම ගැන පාවුල් කතා කරනවා ඔවුන්ට ඇසුණු විට සමහරු ඔහුට සමච්චල් කළෝය.+ නමුත් තවත් සමහරු, “ඔබ පැවසූ මේ දේවල් ගැන තවත් විස්තර වෙනත් වේලාවක අහන්න අපි කැමතියි” කියා පැවසුවෝය.