ගීතාවලිය 62:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ජනයෙනි, සැමවිටම දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න.+මන්ද අපට රැකවරණය ලබා දෙන්නේ ඔහුය.+ සීලාහ්. 1 පේතෘස් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+
8 ජනයෙනි, සැමවිටම දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න.+මන්ද අපට රැකවරණය ලබා දෙන්නේ ඔහුය.+ සීලාහ්.
23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+