විනිශ්චයකරුවෝ 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.” යෙසායා 46:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු එම රූපය තම කර පිට තබාගෙන+ ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගෙන යති. එය නොසෙල්වී එම ස්ථානයේම රැඳී පවතියි.+ යමෙකු ඒ ඉදිරියට ගොස් හඬ නඟා අයැද සිටියත් එයින් කිසි පලක් නැත. ඔහුට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහුව දුකින් මුදවාගන්න ඒ රූපයට නොහැක.+
14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.”
7 ඔවුහු එම රූපය තම කර පිට තබාගෙන+ ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගෙන යති. එය නොසෙල්වී එම ස්ථානයේම රැඳී පවතියි.+ යමෙකු ඒ ඉදිරියට ගොස් හඬ නඟා අයැද සිටියත් එයින් කිසි පලක් නැත. ඔහුට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහුව දුකින් මුදවාගන්න ඒ රූපයට නොහැක.+