යොෂුවා 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අපි යටත් කරගත්ත දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ+ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල්* දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම+ ආස හිතුණා.+ ඒ නිසා මම ඒවා අරගෙන+ මගේ කූඩාරම ඇතුළේ වළක් හාරා සඟවා තැබුවා. බඩුවලට යටින් මම මුදල් සැඟෙව්වා.”+ ගීතාවලිය 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+ ගීතාවලිය 119:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.+මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.+
21 අපි යටත් කරගත්ත දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ+ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල්* දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම+ ආස හිතුණා.+ ඒ නිසා මම ඒවා අරගෙන+ මගේ කූඩාරම ඇතුළේ වළක් හාරා සඟවා තැබුවා. බඩුවලට යටින් මම මුදල් සැඟෙව්වා.”+
3 දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+
37 කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.+මාගේ දිවි රැකෙන පිණිස ඔබේ මාවතේ මාව ගෙන යන්න.+