යෙසායා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+ යෙරෙමියා 37:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+
3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+
7 “ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+