ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+ ගීතාවලිය 132:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “එය සදහටම මාගේ වාසස්ථානය වන්නේය.+එයට බොහෝ සෙයින් මා ආශා කළ බැවින් මම එහි වාසය කරන්නෙමි.+
4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+