යෙරෙමියා 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කොනියා+ නම් ඒ තැනැත්තාවත් ඔහුගෙන් පැවතෙන්නන්වත් ඔවුන් සිටි තත්වයෙන් පහතට හෙළා ඔවුන් නොදන්නා දේශයකට පන්නා දමන්නේ ඇයි?+ ඔහු කිසි වැඩකට නැති බිඳුණු මැටි බඳුනක් වූ නිසාද?+ ඔහුගේ කිසි වටිනාකමක් නැති නිසාද?’+
28 කොනියා+ නම් ඒ තැනැත්තාවත් ඔහුගෙන් පැවතෙන්නන්වත් ඔවුන් සිටි තත්වයෙන් පහතට හෙළා ඔවුන් නොදන්නා දේශයකට පන්නා දමන්නේ ඇයි?+ ඔහු කිසි වැඩකට නැති බිඳුණු මැටි බඳුනක් වූ නිසාද?+ ඔහුගේ කිසි වටිනාකමක් නැති නිසාද?’+