2 රාජාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+ යෙරෙමියා 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+ යෙරෙමියා 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ දැන් භයෙන් සිටින ඔබේ සතුරා ඔබ පසුපස ලුහුබැඳ ඇවිත් එහිදී ඔබට පහර දෙනු ඇත.+ සාගත නිසා ඔබ මෙතැනින් පලා ගියත් එහිදීත් ඔබට සාගතයට මුහුණ දීමට සිදු වනු ඇත.+ අන්තිමේදී ඔබ ඊජිප්තු දේශයේදී මිය යනු ඇත.+ එසකියෙල් 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු ඔබ අවට පිහිටි කුඩා ගම්මානවල වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔහු ඔබව වටලා ඔබට පහර දෙන පිණිස ඔබ වටේට පවුරු ගොඩනඟන්නේය.+ ඔබට විරුද්ධව විශාල පලිහක්ද ඔසවන්නේය.
7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+
9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+
16 ඔබ දැන් භයෙන් සිටින ඔබේ සතුරා ඔබ පසුපස ලුහුබැඳ ඇවිත් එහිදී ඔබට පහර දෙනු ඇත.+ සාගත නිසා ඔබ මෙතැනින් පලා ගියත් එහිදීත් ඔබට සාගතයට මුහුණ දීමට සිදු වනු ඇත.+ අන්තිමේදී ඔබ ඊජිප්තු දේශයේදී මිය යනු ඇත.+
8 ඔහු ඔබ අවට පිහිටි කුඩා ගම්මානවල වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔහු ඔබව වටලා ඔබට පහර දෙන පිණිස ඔබ වටේට පවුරු ගොඩනඟන්නේය.+ ඔබට විරුද්ධව විශාල පලිහක්ද ඔසවන්නේය.