10 සියොන් දියණිය, බොහෝ වේදනා විඳිමින්, මහත් ආයාසයක් දරා දරුවෙකු බිහි කරන ස්ත්රියක මෙන් ඔබත් පීඩාකාරී තත්වයකට මුහුණ දෙනු ඇත.+ ඔබට නුවරෙන් පිට වී එළිමහනේ ජීවත් වීමට සිදු වෙයි.+ බැබිලෝනිය දක්වාම+ ඔබට යන්න සිදු වෙයි. එහිදී ඔබේ සතුරන්ගේ අතින්+ යෙහෝවා දෙවි වන මම ඔබව මුදවාගන්නෙමි.+