12 රැස්ව සිටි සෙනඟ අතරේ මහලු පූජකයෝ,+ ලෙවීවරු සහ පෙළපත්වල ප්රධානීහු+ බොහෝදෙනෙක්ද සිටියෝය. ඔවුන්, මුලින් ගොඩනඟා තිබූ දෙවිගේ ගෘහය+ දැක තිබුණු අතර ඔවුන්ගෙන් සමහරෙක් අත්තිවාරම දමන අවස්ථාවේදී+ ශබ්ද නඟා හඬන්න+ පටන්ගත්තෝය. නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ප්රීති ඝෝෂා නඟමින් සිටියෝය.+