උත්පත්ති 37:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔහුගේ දූපුතුන් සියලුදෙනාම ඔහුව සනසන්න උත්සාහ කළ+ නමුත් ඔහු, “අනේ, මගේ පුතා එක්කම මාත් මැරුණා නම්” යයි කියමින් බොහෝ සෙයින් ඇඬුවේය. යෝසෙප්ගේ පියා දවස් ගණනාවක්ම මෙසේ හඬා වැලපුණේය.+
35 ඔහුගේ දූපුතුන් සියලුදෙනාම ඔහුව සනසන්න උත්සාහ කළ+ නමුත් ඔහු, “අනේ, මගේ පුතා එක්කම මාත් මැරුණා නම්” යයි කියමින් බොහෝ සෙයින් ඇඬුවේය. යෝසෙප්ගේ පියා දවස් ගණනාවක්ම මෙසේ හඬා වැලපුණේය.+