නික්මයාම 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඒ නිසා ඔබ දැන් ඊශ්රායෙල් පුත්රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+ නික්මයාම 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “පසු කාලයක ඔබේ දරුවන්, ‘මේ දේවල් කරන්නේ ඇයි’ කියා ඔබෙන් අසන විට ඔබ ඔවුන්ට මෙසේ කියන්න.+ ‘අපි වහලුන් ලෙස+ ජීවත් වූ ඊජිප්තු දේශයෙන් යෙහෝවා දෙවි අපිව පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+
6 “ඒ නිසා ඔබ දැන් ඊශ්රායෙල් පුත්රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+
14 “පසු කාලයක ඔබේ දරුවන්, ‘මේ දේවල් කරන්නේ ඇයි’ කියා ඔබෙන් අසන විට ඔබ ඔවුන්ට මෙසේ කියන්න.+ ‘අපි වහලුන් ලෙස+ ජීවත් වූ ඊජිප්තු දේශයෙන් යෙහෝවා දෙවි අපිව පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+