ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ යෙරෙමියා 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන් නිරාහාරව සිට මට කන්නලව් කළත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ ඔවුන් දවන පූජා හා ධාන්‍ය පූජා ඔප්පු කළත් මට ඉන් කිසි සතුටක් නොලැබේ.+ මම ඔවුන්ට කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දී ඔවුන්ව විනාශ කර දමන්නෙමි.”+
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
12 ඔවුන් නිරාහාරව සිට මට කන්නලව් කළත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙමි.+ ඔවුන් දවන පූජා හා ධාන්‍ය පූජා ඔප්පු කළත් මට ඉන් කිසි සතුටක් නොලැබේ.+ මම ඔවුන්ට කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දී ඔවුන්ව විනාශ කර දමන්නෙමි.”+