ද්විතීය කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඉන්පසුව ලෙවී ගෝත්රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.
5 “ඉන්පසුව ලෙවී ගෝත්රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.