යෙසායා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ගවයෙක් උගේ අයිතිකරුවද බූරුවෙක් උගේ ගාලද හොඳින් හඳුනාගෙන සිටින්නේය. එහෙත් ඊශ්‍රායෙල්වරු මාව හඳුනාගෙන නැත.+ මගේම සෙනඟ දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ නැත.”+ යෙරෙමියා 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔවුහු මාගේ හඬට සවන් දුන්නේවත් මා පැවසූ දේ ගණනකට ගත්තේවත් නැත.+ ඔවුහු දිගටම මුරණ්ඩු ලෙස හැසිරෙමින් ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුව ක්‍රියා කළෝය.+ නමුත් ගිවිසුම කඩ කළොත් අද්දැකීමට සිදු වෙයි කියා මා කලින් පැවසූ දඬුවම් ඔවුන් පිටට මම ගෙනාවෙමි.’”
3 ගවයෙක් උගේ අයිතිකරුවද බූරුවෙක් උගේ ගාලද හොඳින් හඳුනාගෙන සිටින්නේය. එහෙත් ඊශ්‍රායෙල්වරු මාව හඳුනාගෙන නැත.+ මගේම සෙනඟ දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ නැත.”+
8 නමුත් ඔවුහු මාගේ හඬට සවන් දුන්නේවත් මා පැවසූ දේ ගණනකට ගත්තේවත් නැත.+ ඔවුහු දිගටම මුරණ්ඩු ලෙස හැසිරෙමින් ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුව ක්‍රියා කළෝය.+ නමුත් ගිවිසුම කඩ කළොත් අද්දැකීමට සිදු වෙයි කියා මා කලින් පැවසූ දඬුවම් ඔවුන් පිටට මම ගෙනාවෙමි.’”