16 “ඔබ ගොස් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්+ සියලුදෙනාව රැස් කර දවස් තුනක්+ මා වෙනුවෙන් නොකා නොබී සිටින්න+ කියා ඔවුන්ට පවසන්න. මමත් මගේ තරුණියන්+ සමඟ එලෙස නිරාහාරව සිටිනවා. එසේ දවස් තුනක් නිරාහාරව සිටීමෙන් පසු නීතියට පටහැනි වුණත් මම රජු ඉදිරියට යනවා. මගේ ජීවිතය නැති වුණත් මම එසේ කරනවා.”+