16 මිහිපිට ජීවත් වන කවරෙකු වුවද, “මට ආශීර්වාද කරන්න” කියා අයැදින්නේ විශ්වාසවන්ත දෙවිගෙන් පමණයි.+ දිවුරුමක් දෙන කවරෙකු වුවද එසේ දිවුරන්නේ විශ්වාසවන්ත දෙවිගේ නමින් පමණයි.+ මන්ද පෙර කාලවලදී අද්දුටු සියලු දුක් පීඩා යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැත.’ යළි කෙදිනකවත් මා ඉදිරියේ එවැනි දේවල් සිදු වන්නේ නැත.+