ද්විතීය කතාව 28:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි. 2 රාජාවලිය 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+ යෙරෙමියා 38:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔවුන් අනාගතවක්තෘ යෙරෙමියාට සලකා තිබෙන්නේ ඉතා කෲර විදිහටයි. ඔවුන් ඔහුව ළිඳකට ඇද දමලා. කන්න බොන්න කිසි දෙයක් නැතුව+ ඔහු එහිම මිය යයි.+ මන්ද සාගතය නිසා නගරයේ තවදුරටත් රොටි පුලුස්සන්නේ නැහැ.”
53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි.
3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+
9 “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔවුන් අනාගතවක්තෘ යෙරෙමියාට සලකා තිබෙන්නේ ඉතා කෲර විදිහටයි. ඔවුන් ඔහුව ළිඳකට ඇද දමලා. කන්න බොන්න කිසි දෙයක් නැතුව+ ඔහු එහිම මිය යයි.+ මන්ද සාගතය නිසා නගරයේ තවදුරටත් රොටි පුලුස්සන්නේ නැහැ.”