යෙරෙමියා 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+ යෝවෙල් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘නිරාහාරව සිට+ හඬා වැලපෙන්න.+ මුළු හදින්ම පසුතැවිලි වී මා වෙතට හැරී එන්න’+ කියා යෙහෝවා දෙවි දැන් ඔබෙන් ඉල්ලා සිටියි. ආමොස් 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ උත්සව දවස්වලදී ඔබට වැලපෙන්න සිදු වෙයි.+ ඔබේ ගීතිකා විලාප ගීවලට හරවන්නෙමි. සියල්ලන්ටම ගෝණි රෙදි අඳින්නත් හිස මුඩු කරගන්නත් සලස්වන්නෙමි.+ එකම පුතා මිය ගිය කෙනෙකු වැලපෙන්නාක් මෙන් ඔබත් වැලපෙනු ඇත.+ ඒ දවස ඉතා දුක්මුසු දවසක් වනු ඇත.’
26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+
12 “‘නිරාහාරව සිට+ හඬා වැලපෙන්න.+ මුළු හදින්ම පසුතැවිලි වී මා වෙතට හැරී එන්න’+ කියා යෙහෝවා දෙවි දැන් ඔබෙන් ඉල්ලා සිටියි.
10 ඔබේ උත්සව දවස්වලදී ඔබට වැලපෙන්න සිදු වෙයි.+ ඔබේ ගීතිකා විලාප ගීවලට හරවන්නෙමි. සියල්ලන්ටම ගෝණි රෙදි අඳින්නත් හිස මුඩු කරගන්නත් සලස්වන්නෙමි.+ එකම පුතා මිය ගිය කෙනෙකු වැලපෙන්නාක් මෙන් ඔබත් වැලපෙනු ඇත.+ ඒ දවස ඉතා දුක්මුසු දවසක් වනු ඇත.’