යොෂුවා 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙරිකෝවේ පාළුකරයේ පිහිටි ගිල්ගාල් නගරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල්වරු ඒ මාසයේ දහහතරවනදා සවස පාස්කුව පැවැත්වූහ.+ යෙරෙමියා 52:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කල්දිවරුන්ගේ භට පිරිසක්, පලා ගිය ශෙදකියා රජුව ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.+
10 යෙරිකෝවේ පාළුකරයේ පිහිටි ගිල්ගාල් නගරයේ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල්වරු ඒ මාසයේ දහහතරවනදා සවස පාස්කුව පැවැත්වූහ.+
8 කල්දිවරුන්ගේ භට පිරිසක්, පලා ගිය ශෙදකියා රජුව ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.+