2 රාජාවලිය 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ,+ යෙහෝයහාෂ්ව යූදාහි රජකමෙන් ඉවත් කර, හමාත් දේශයේ රිබ්ලා නගරයෙහි+ ඔහුව සිර කර තබා,+ යූදා දේශයෙන් රිදී තලෙන්ත සියයකුත්+ රන් තලෙන්තයකුත්+ බද්දක් ලෙස අය කළේය.+ 2 රාජාවලිය 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+ 2 රාජාවලිය 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+ යෙරෙමියා 52:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ආරක්ෂක භටයන්ගේ ප්රධානියා වූ නෙබුෂරදාන්+ ඔවුන්ව රිබ්ලාහි සිටි බැබිලෝනියේ රජු වෙතට රැගෙන ගියේය.+
33 නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ,+ යෙහෝයහාෂ්ව යූදාහි රජකමෙන් ඉවත් කර, හමාත් දේශයේ රිබ්ලා නගරයෙහි+ ඔහුව සිර කර තබා,+ යූදා දේශයෙන් රිදී තලෙන්ත සියයකුත්+ රන් තලෙන්තයකුත්+ බද්දක් ලෙස අය කළේය.+
6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+
21 බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+