ගීතාවලිය 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් මා තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මා තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?+දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වූ ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+ යෙසායා 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 වීණාවක තත් දෙදරන්නාක් මෙන් මෝවබ් දේශය නිසාත්+ කිර්-හරෙසෙත් නගරය නිසාත් මගේ හද කම්පා වෙයි.+
5 නමුත් මා තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මා තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?+දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙයි. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වූ ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+