ගණන් කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+ 2 රාජාවලිය 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත. යෙසායා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+ යෙසායා 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය. එසකියෙල් 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මා කියූ විනාශය නිසැකවම පැමිණෙනු ඇත.+ එය ඉටු කිරීමට මම කිසිසේත් පසුබට නොවන්නෙමි.+ මම අනිවාර්යයෙන්ම පියවර ගන්නෙමි. ඒ ගැන මම කනගාටු වන්නේවත්+ පසුතැවිලි වන්නේවත් නැත.+ ඔබ කළ දේවලට අනුව ඔබව විනිශ්චය කරනු ලැබේ.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+
26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත.
13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+
10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය.
14 මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.+ මා කියූ විනාශය නිසැකවම පැමිණෙනු ඇත.+ එය ඉටු කිරීමට මම කිසිසේත් පසුබට නොවන්නෙමි.+ මම අනිවාර්යයෙන්ම පියවර ගන්නෙමි. ඒ ගැන මම කනගාටු වන්නේවත්+ පසුතැවිලි වන්නේවත් නැත.+ ඔබ කළ දේවලට අනුව ඔබව විනිශ්චය කරනු ලැබේ.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”