ගණන් කතාව 21:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මෝවබ්වරුනි, ඔබට මුහුණ දීමට සිදු වන විපතක මහත! කෙමොෂ්ගේ+ ජනයෙනි, ඔබ සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත!ඔහු පලා යන තම දූපුතුන්ව අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට පාවා දෙන්නේය. යෙසායා 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ වීථිවල සැරිසරති. ජනයා පියස්ස මතත්+ මංසන්ධිවලත් හිඳගෙන බොහෝ සෙයින් හඬා වැලපෙති.+
29 මෝවබ්වරුනි, ඔබට මුහුණ දීමට සිදු වන විපතක මහත! කෙමොෂ්ගේ+ ජනයෙනි, ඔබ සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත!ඔහු පලා යන තම දූපුතුන්ව අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට පාවා දෙන්නේය.
3 ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ වීථිවල සැරිසරති. ජනයා පියස්ස මතත්+ මංසන්ධිවලත් හිඳගෙන බොහෝ සෙයින් හඬා වැලපෙති.+