ගණන් කතාව 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෙසේ කීවේය. “ඔබ මේ ස්ත්රීන්ව ඉතුරු කළේ මොකටද?+ විනිශ්චයකරුවෝ 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ‘මේරොෂ්ට ශාප වේවා!+ එහි වැසියන්ට සදා ශාප වේවා’කියා යෙහෝවා දෙවිගේ දේවදූතයා+ කීවේය.මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ සහයට නොපැමිණියෝය.ඔවුහු යෙහෝවා දෙවිට සහය වූ බලවන්තයන්ට අතහිත නොදුන්නෝය. 1 සාමුවෙල් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙමනම් ඇයි ඔබ යෙහෝවා දෙවිගේ වචනයට අකීකරු වුණේ? කෑදර විදිහට කොල්ල කා ගත් දේ+ මතට කඩාපැන ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මේ වගේ නපුරු දෙයක් කළේ ඇයි?”+ 1 රාජාවලිය 20:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 එවිට ඔහු රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පැවසුවේ මෙයයි. ‘මම විනාශ කිරීමට නියම කළ තැනැත්තාව ඔබ නිදහස් කළ නිසා+ ඔහු වෙනුවට ඔබව මරා දැමීමට නියම කරනවා.+ ඔහුගේ සෙනඟට නියම වූ දඬුවම දැන් ඔබේ සෙනඟට ලැබෙනවා.’”+
23 ‘මේරොෂ්ට ශාප වේවා!+ එහි වැසියන්ට සදා ශාප වේවා’කියා යෙහෝවා දෙවිගේ දේවදූතයා+ කීවේය.මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ සහයට නොපැමිණියෝය.ඔවුහු යෙහෝවා දෙවිට සහය වූ බලවන්තයන්ට අතහිත නොදුන්නෝය.
19 එහෙමනම් ඇයි ඔබ යෙහෝවා දෙවිගේ වචනයට අකීකරු වුණේ? කෑදර විදිහට කොල්ල කා ගත් දේ+ මතට කඩාපැන ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මේ වගේ නපුරු දෙයක් කළේ ඇයි?”+
42 එවිට ඔහු රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පැවසුවේ මෙයයි. ‘මම විනාශ කිරීමට නියම කළ තැනැත්තාව ඔබ නිදහස් කළ නිසා+ ඔහු වෙනුවට ඔබව මරා දැමීමට නියම කරනවා.+ ඔහුගේ සෙනඟට නියම වූ දඬුවම දැන් ඔබේ සෙනඟට ලැබෙනවා.’”+