මලාකි 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙත් ඒසව්ව+ මම ප්රතික්ෂේප* කළෙමි. කාලයක් ගෙවුණු පසු, ඔහුට අයිති කඳුකර පළාත මම පාළු ස්ථානයක් බවට පත් කළෙමි.+ ඔහුට උරුම වූ දේශය හිවලුන්ට දුන්නෙමි.”+
3 එහෙත් ඒසව්ව+ මම ප්රතික්ෂේප* කළෙමි. කාලයක් ගෙවුණු පසු, ඔහුට අයිති කඳුකර පළාත මම පාළු ස්ථානයක් බවට පත් කළෙමි.+ ඔහුට උරුම වූ දේශය හිවලුන්ට දුන්නෙමි.”+