යෙසායා 46:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 බෙල්*+ පහතට නැමී ඇත.+ නෙබෝ* මුණින් අතට වැටී ඇත. ඔවුන්ගේ රූප+ සතුන් පිට පටවාගෙන යයි. සතුන්ටද ඒ බර දරාගත නොහැක. යෙරෙමියා 51:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 බැබිලෝනියේ සිටින බෙල්ට මම දඬුවම් කරන්නෙමි.+ ඔහු ගිල දැමූ සෑම දෙයක්ම එදාට ඔහුට වැමෑරීමට සිදු වන්නේය.+ පෙර මෙන් ජාතීහු ඔහු වටා එක් රොක් වන්නේ නැත.+ බැබිලෝනියේ පවුරුද බිඳී වැටෙන්නේය.+
46 බෙල්*+ පහතට නැමී ඇත.+ නෙබෝ* මුණින් අතට වැටී ඇත. ඔවුන්ගේ රූප+ සතුන් පිට පටවාගෙන යයි. සතුන්ටද ඒ බර දරාගත නොහැක.
44 බැබිලෝනියේ සිටින බෙල්ට මම දඬුවම් කරන්නෙමි.+ ඔහු ගිල දැමූ සෑම දෙයක්ම එදාට ඔහුට වැමෑරීමට සිදු වන්නේය.+ පෙර මෙන් ජාතීහු ඔහු වටා එක් රොක් වන්නේ නැත.+ බැබිලෝනියේ පවුරුද බිඳී වැටෙන්නේය.+