යෙසායා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි.+ ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති. යෙරෙමියා 51:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “වැසියෙනි, ඔබේ ඊතල මුවහත් කරගන්න.+ පලිස් සූදානම් කරගෙන යුද්ධයට රැස් වන්න. මන්ද බැබිලෝනියේ වැසියන් තම මාලිගාවට කළ දේට දඬුවම් දීමක් ලෙස+ බැබිලෝනිය විනාශ කර දැමීමට යෙහෝවා දෙවි අරමුණු කළේය.+ ඒ සඳහා යෙහෝවා දෙවි මේදිය ජාතික රජවරුන්ව පෙලඹෙව්වේය.+ යෙරෙමියා 51:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බැබිලෝනිය කොල්ල කා එය විනාශ කර දැමීමට උතුරු දෙසින් පිරිසක් පැමිණෙන නිසා+ අහසත් පොළොවත් එහි වෙසෙන සියලුදෙනාත් ප්රීති ඝෝෂා නඟන්නෝය.+
17 “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි.+ ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති.
11 “වැසියෙනි, ඔබේ ඊතල මුවහත් කරගන්න.+ පලිස් සූදානම් කරගෙන යුද්ධයට රැස් වන්න. මන්ද බැබිලෝනියේ වැසියන් තම මාලිගාවට කළ දේට දඬුවම් දීමක් ලෙස+ බැබිලෝනිය විනාශ කර දැමීමට යෙහෝවා දෙවි අරමුණු කළේය.+ ඒ සඳහා යෙහෝවා දෙවි මේදිය ජාතික රජවරුන්ව පෙලඹෙව්වේය.+
48 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “බැබිලෝනිය කොල්ල කා එය විනාශ කර දැමීමට උතුරු දෙසින් පිරිසක් පැමිණෙන නිසා+ අහසත් පොළොවත් එහි වෙසෙන සියලුදෙනාත් ප්රීති ඝෝෂා නඟන්නෝය.+