යෙසායා 53:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපි සියල්ලෝම බැටළුවන් මෙන් මංමුළා වී ඒ මේ අත විසිර ගියෙමු.+ යෙහෝවා දෙවි අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ කර පිට තැබුවේය.+ 1 පේතෘස් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.
6 අපි සියල්ලෝම බැටළුවන් මෙන් මංමුළා වී ඒ මේ අත විසිර ගියෙමු.+ යෙහෝවා දෙවි අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ කර පිට තැබුවේය.+
25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.