විලාප ගී 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්න හිටින්න තැනක් නොමැතිව තම සෙනඟ කල් ගෙවන විටදීද බොහෝ පීඩා අද්දකින විටදීදයෙරුසලමට තම සුන්දර අතීතය සිහි විය.+ඇගේ සෙනඟ සතුරාගේ අතට හසු වූ විට ඇයට උපකාර කිරීමට කිසිවෙක් නොසිටියේය.+එය දුටු ඇගේ සතුරෝ ඇගේ වැටීම ගැන සිනාසුණෝය.+
7 ඉන්න හිටින්න තැනක් නොමැතිව තම සෙනඟ කල් ගෙවන විටදීද බොහෝ පීඩා අද්දකින විටදීදයෙරුසලමට තම සුන්දර අතීතය සිහි විය.+ඇගේ සෙනඟ සතුරාගේ අතට හසු වූ විට ඇයට උපකාර කිරීමට කිසිවෙක් නොසිටියේය.+එය දුටු ඇගේ සතුරෝ ඇගේ වැටීම ගැන සිනාසුණෝය.+