යෙසායා 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට ද්‍රෝහි වූ+ මේ සෙනඟට දඬුවම් කරන්න මම ඔහුව එවන්නෙමි. මගේ උදහසට ලක් වූ සෙනඟට විරුද්ධව ගොස් බොහෝ වස්තු කොල්ල කන්නත් වීථියේ පාගා දමන මඩ මෙන් ඔවුන්ගේ දේශය පාගා දමන්නත්+ මම ඔහුට අණ කරන්නෙමි.+ යෙසායා 44:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”
6 මට ද්‍රෝහි වූ+ මේ සෙනඟට දඬුවම් කරන්න මම ඔහුව එවන්නෙමි. මගේ උදහසට ලක් වූ සෙනඟට විරුද්ධව ගොස් බොහෝ වස්තු කොල්ල කන්නත් වීථියේ පාගා දමන මඩ මෙන් ඔවුන්ගේ දේශය පාගා දමන්නත්+ මම ඔහුට අණ කරන්නෙමි.+
28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”