යෙරෙමියා 51:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ගොඩනැඟිල්ලක කොනේ තැබීම සඳහාවත් අත්තිවාරමක් සඳහාවත් මිනිස්සු ඔබෙන් කිසි ගලක් ගෙන යන්නේ නැත.+ ඔබ සදහටම පාළුවට යන්නෙහිය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. එළිදරව් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+
26 “ගොඩනැඟිල්ලක කොනේ තැබීම සඳහාවත් අත්තිවාරමක් සඳහාවත් මිනිස්සු ඔබෙන් කිසි ගලක් ගෙන යන්නේ නැත.+ ඔබ සදහටම පාළුවට යන්නෙහිය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
8 ඇය මුහුණ දෙන පීඩා එකම දවසේ පැමිණෙන්නේ ඒ නිසාය.+ මරණය, ශෝකය හා සාගතවලින් පහර ලබන ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනු ලැබේ.+ මන්ද ඇයව විනිශ්චය කළ යෙහෝවා දෙවි බලවත්ය.+