යෙසායා 46:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 බෙල්*+ පහතට නැමී ඇත.+ නෙබෝ* මුණින් අතට වැටී ඇත. ඔවුන්ගේ රූප+ සතුන් පිට පටවාගෙන යයි. සතුන්ටද ඒ බර දරාගත නොහැක. යෙරෙමියා 51:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 “බැබිලෝනියේ තිබෙන දේවතා රූප සියල්ල මා විනාශ කර දමන කාලය පැමිණෙන්නේය.+ එදාට තුවාල ලැබූවන් නඟන මර ළතෝනිය දේශය සිසාරා පැතිර යනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. දානියෙල් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු වයින් බොමින් රන්, රිදී, තඹ, යකඩ, ලී හා ගල්වලින් සාදාගත් තම දෙවිවරුන්ට ප්රශංසා කළෝය.+
46 බෙල්*+ පහතට නැමී ඇත.+ නෙබෝ* මුණින් අතට වැටී ඇත. ඔවුන්ගේ රූප+ සතුන් පිට පටවාගෙන යයි. සතුන්ටද ඒ බර දරාගත නොහැක.
52 “බැබිලෝනියේ තිබෙන දේවතා රූප සියල්ල මා විනාශ කර දමන කාලය පැමිණෙන්නේය.+ එදාට තුවාල ලැබූවන් නඟන මර ළතෝනිය දේශය සිසාරා පැතිර යනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.