7 සොදොම් සහ ගොමෝරාවේද ඒ අවට පිහිටි නුවරවල සිටින අයද+ කලින් සඳහන් කළ අය මෙන් ඉවක්බවක් නොමැතිව වේශ්‍යාකම් කරමින් අස්වාභාවික ලිංගික සම්බන්ධකම්වල නිරත වූහ.+ ඔවුන්ට දෙවිගෙන් දඬුවම් ලැබුණු අතර ඔවුන්ට හිමි වූයේ සදාකාලික විනාශය නමැති ගින්නය.+ ඔවුන්ට සිදු වූ දේ අපට අනතුරු ඇඟවීමකි.+